ගුරුවරු උල තියන්න කියන්නේ ගොන් නාම්බෝ - දයාසිරි (VIDEO)
වසර 24ක් පුරා ඇදී ගිය ගුරු ප්‍රශ්නය ජනාධිපතිවරයාගේ කර මත වැටී තිබියදීී ආණ්ඩුවේ සිටින ඇතැම් ගොන් නාම්බෝ ගුරුවරුන්ට උල තැබිය යුතු බව කියමින් ප්‍රශ්නය අවුල් කරන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කීය.
කුරුණෑගල පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙලෝ දෙයක් නොදන්නා මෙවැනි පුද්ගලයන් පාර්ලිමේන්තු පැමිණි විට ආණ්ඩුවම විනාශ වී යන බවකි.
ගුරුවරු පාරට බැස්ස ප්‍රශ්නය සොයා ඊට පිළියම් සෙවිය යුතු බවත් අමාත්‍යවරයා කීය.
ගුරුවරු උල තියන්න කියන්නේ ගොන් නාම්බෝ - දයාසිරි (VIDEO)
2021-10-18T13:26:00+05:30
Gossip Lanka Hot News






