ගුරු ප්‍රශ්නය විසඳන්න නම් ස්ටාලින් කියන පාපතරයා ගෝල්ෆේස් එකේ උල තියන්න ඕනෙ - තිස්ස කුට්ටිආරච්චි
ගුරු ප්‍රශ්නය විසඳීමට නම් ඩොලර් හිගා කන ගුරු සංගමයේ නියෝජිත ජෝශප් ස්ටාලින් නැමැති පාපතරයා ගෝල්ෆේස් පිටිය ඉදිරිපිට උල තැබිය යුතු බව ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ගුරුවරුන් ප්‍රශ්නය විසදාගැනීමට කැමැති වුවත් දේශපාලන අවශ්‍යතා මත ස්ටාලින් හැසිරෙන බැවින් ප්‍රශ්නය විසදාගත නොහැකි බවකි.
ගුරු ප්‍රශ්නය විසඳන්න නම් ස්ටාලින් කියන පාපතරයා ගෝල්ෆේස් එකේ උල තියන්න ඕනෙ - තිස්ස කුට්ටිආරච්චි
2021-10-18T12:26:00+05:30
Gossip Lanka Hot News