gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මේකෙ බරපතළකමයි ප්‍රතිවිපාකයි... මම ‌‌ජනපතිට කළින්ම කිව්වා... ඇහුවෙ නෑ - මෛත්‍රී පොහොර ප්‍රශ්නය ජනපති පිට තබා අත පිහිදා ගනී (VIDEO)

රසායනික පොහොර තහනමේ බරපතළකම සහ ප්‍රතිවිපාක තමන් කල්තියාම ජනාධිපතිවරයාට පෞද්ගලිකවත්, ලිඛිතවත් දැනුම් දුන් බව හෙටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ඒ මහතා පෙන්වා දුන්නේ තම පක්ෂයද මේ සම්බන්ධයෙන් ආණ්ඩුව දැනුවත් කර ඇති බවකි.

නමුත් ඊට ඇහුම්කන් නොදීමෙන් අද වනවිට ගොවි ජනතාව බරතළ අපහසුතාවන්ට ලක්ව සිටින බවද සිරිසේන මහතා කීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka