gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

FaceBook පෙම් යුවල විදුලි සැර වැදි මරැට

කොළොන්න පොලිස් බල ප්‍රදේශයට අයත් පිටවෙළ ප්‍රදේශයේ ඇති කුරැදු ඉඩමක් තුළදිි තරැණයෙකු සහ තරැණියක අනවසරයෙන් අඳින ලද විදුලි රැහැනට පැටලි ඊයේ (16) දා රාත්‍රියේ මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

කොළොන්න පිටවෙල ගම පදිංචි සිටි 17 හැවිරිදි තරැණිය සහ නොමිබර් 18,වඩු මඩුව,දික්වැල්ල ,මාතර පදිංචිව 26 හැවිරිදි තරැණයෙකු මෙලෙස මියගොස් ඇත.

මාතර ප්‍රදේශයේ පදිංචිව සිටි තරණයා සමග මෙම තරැණිය මුහුණ පොත ඔස්සේ ප්‍රේම සබදතාවයක් පවත්වාගෙන ගොස් තිබෙි.

තරණයා පෙරේදා (16) දා රාත්‍රියේ යතුරු පැදියකින් මෙම තරැණිය මුණ ගැසිම සදහා කොළොන්න පිටවෙල පිහිටි තරැණියගේ නිවස අසලට පැමිණි තිබෙි.

රාත්‍රියේ තරණයා සහ තරණිය කතා බහ කරමින් සිටි අවස්ථාවෙි තරැණියගේ පියාට ඇසි තිබෙන අතර පියා නිවසේ විදුලි ලාමිපු දල්වා තිබෙි.

එම අවස්ථාවෙිදි තරණයා සහ තරැණිය එයට යාබද තිබුණ කුරැදු ඉඩමකට ගොස් තිබෙන අතර එහිදී එහි හිමිකරැ විසින් සතුන් දඩයම් කිරිම සදහා අඳින ලද අනවර විදුලි රැහැනට පැටලි මොවුන් දොදෙනා මියගොස් ඇත.

එම ඉඩම් හිමියා මෙිි වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට වාර්තා වෙයි.

සිද්ධිය සමිබන්දයෙන් කොළොන්න පොලිසිය වැඩිදුරට පරික්ෂණ සිදු කරයි.

– බලන්ගොඩ සමිපත් ප්‍රියනන්දන
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka