මහින්දගෙන් තවත් එකක් ගලවන්න යයි... ඒක ජනපතිට!
දැනට අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ පවත්නා මහා භාරකාර දෙපාර්තමේන්තුව තමා යටතට පවරා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.
එහි කටයුතු ජනාධිපති කාර්යාලයේ අධීක්ෂණය යටතේ සිදුකිරීමටත් මහා භාරකාරවරයාට උපදෙස් දීමට විශේෂ උපදේශක මණ්ඩලයක් පත් කිරීමටත් තීන්දු කර ඇති බවද පැවසේ.
මීට පෙර මුදල් අමාත්‍ය ධූරය ද දරුණු ලැබුවේ අග්‍රාමාත්‍යවරයා විසින් වූ අතර එය බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තියත් සමඟ ඔහුය පවරා දෙනු ලැබීය.
-srilankamirror
මහින්දගෙන් තවත් එකක් ගලවන්න යයි... ඒක ජනපතිට!
2021-10-24T12:23:00+05:30
Gossip Lanka Hot News






