තමාට ඉලෙක්ට්‍රොනික හෝ ඩිජිටල් තිර දෙස බැලීමෙන් වැලකී සිටින ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇති බැවින් සමාජජාල පරිශීලනයට කෙටි විරාමයක් තබන බව සීමා නිර්ණය කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
මහින්ද දේශප්‍රිය සමාජ මාධ්‍යයෙන් ඉවත්වුණේ ඇයි?
2021-10-21T09:40:00+05:30
Gossip Lanka Hot News