gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නයිට‍්‍රජන් දියරය ගැහුවාම බෝම්බයක් ගැහුවා වගේ අස්වැන්න හැදෙනවා… නයිට‍්‍රජන්, පොටෑසියම් ක්ලෝරයිඩ් රසායනික කියන්නේ මොන මෝඩයද? - තිස්ස කුට්ටිආරච්චි

ඉන්දියාවෙන් ගෙනා නයිට‍්‍රජන් දියරය රසායනිකයක් යයි කියන්නේ කවුදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ප්‍රශ්න කරයි. ලිතුවේනියාවෙන් ගෙනා පොටෑසියම් ක්ලෝරයිඩ් රසායනික පොහොර යයි කියන්නේ කෙසේදැයි ඔහු විමසයි.

ඉන්දියාවෙන් ගෙන ආවේ නැනෝ තාක්ෂණය භාවිතා කළ නැනෝ නයිට‍්‍රජන් දියරයක් බවත් එම දියරය යෙදූ විට බෝම්බයක් ගැහුවා සේ දහදොළොස් ගුණයකින් වැඩි ඵලදාවක් අස්වැන්නක් ලැබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් කරන ලදී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka