අධිකරණය අපහාස කිරීම හේතුවෙන් බන්ධනාගාර ගතව ගතව සිර දඬුවම් විඳින හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ හැකිතාත් තමන්ට ලිපි එවන ලෙසයි. එසේ එවන ලිපි සියල්ලම තමන් කියවන බවයි රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රිවරයා කරන්නේ.
බන්ධනාගාරයේ සිටින රන්ජන්ගේ ඉල්ලීම!
2021-10-21T10:05:00+05:30
Gossip Lanka Hot News