මෙරට පසුගිය කාලය තුළදී කතාබහකට ලක්වූ "Number Portability" සේවාව නැතිනම් ඕනෑම පුද්ගලයෙකුට එකම දුරකථන අංකයක් තබාගෙන සේවා සපයන ජාලය වෙනස් කරගැනීමට ඇති හැකියාව පිළිබඳව නවතම පුවතක් වාර්තා වෙනවා.
එකම දුරකථන අංකය තබාගෙන සේවා ජාලය මාරු කරන්න නීතිමය අවසර හිමිවෙයි
2021-10-14T16:26:00+05:30
Gossip Lanka Hot News