gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

යුද්දෙ කාලෙ වගේමලු! බෝට්ටුවෙන් රට පැනීමත් ඉහළ ගිහින්! පොලිසිය කියපු කතාව!

නීති විරෝධී ආකාරයට මුහුදු මාර්ගයෙන් රට අත්හැර යෑමේ සිදු වීම්වල ඉහළ යාමක් පසුගිය කාල පරිච්ෙඡ්දය තුළ දක්නට ලැබෙන බව ‘මෝනින්ග්’ පුවත්පත වාර්තා කොට ඇත.

මීට පෙර මෙවැනි තත්ත්වයක් යුද සමයේ දී රට තුළ දක්නට ලැබුණු බව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසයි.

ජාවාරම් කරුවන් කුමන පොරොන්දු ලබා දුන්නද, මුහුදු මාර්ග ඔස්සේ, නීති විරෝධීව රටින් පලා යන පුද්ගලයන්ට ඔවුන් බලාපොරොත්තු වන වාසනාව උදා නොවන බව ද ඔහු පවසයි.

නීති විරෝධීව වෙනත් රටකට ඇතුලූ වීමට උත්සාහ දරන එවැනි පුද්ගලයන් නිසැක ලෙසම නැවත සිය මව්රටට හරවා එවන බවත්, මව් රටේදී විශාල දඩ මුදලක් ගෙවීමටත් සිරදඩුවම් විදීමටත් එවැනි පුද්ගලයන්ට සිදු වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka