කැබිනට් ඇමැතිකම් කරලා කෙළවගත්තා... කටකයිවාරුව නිසා හිරේ ගියා... ඇමැතිකම් ගන්න දැන් කඩේ යනවා.. එස්.බී.ගේ මර්දන කතාවට ඇදුරු ස්ටාලින් වේවැල් කසාය දෙයි - (VIDEO)
ගුරු වර්ජනය මර්දනය කළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී. දිසානායක මහතා පසුගියදා කළ ප්‍රකාශයට අද දින ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පිළිතුරු ලබා දුන්නේය.
එහිදී ස්ටාලින් මහතා කියා සිටියේ එස්.බී දිසානායක මහතා කැබිනට් ඇමැතිකම් කර අසාර්ථක වූ පුද්ගලයෙක් බවත්, ඒ අසාර්ථකභාවය නිසාම මෙවර කිසිදු ඇමැතිකමක් ලැබී නොමැති බවත්ය.
එමෙන්ම කටකයිවාරු කියවීමට ගොස් වරක් දිසානායක මහතා හිරේ විලංගුවේ වැටුණු බවද ස්ටාලින් මහතා කියා සිටියේය.
දැනුදු දිසානායක මහතා ගුරුවරුන්ට පහර දෙන්නේ ආණ්ඩුවට කඩේ ගොස් ඇමැතිකමක් ලබා ගැනීමට බවද ස්ටාලින් මහතා කීය.
කැබිනට් ඇමැතිකම් කරලා කෙළවගත්තා... කටකයිවාරුව නිසා හිරේ ගියා... ඇමැතිකම් ගන්න දැන් කඩේ යනවා.. එස්.බී.ගේ මර්දන කතාවට ඇදුරු ස්ටාලින් වේවැල් කසාය දෙයි - (VIDEO)
2021-10-14T21:03:00+05:30
Gossip Lanka Hot News