ගුරු මාතාවන් ගුරු පියවරුන් පාසල්වලට එන්න ඕනේ... ආවෙ නැත්නම් ඔවුන්ව මර්දනය කරලා ඕක ඉවරයක් කරන්න ඕන... මට දුන්නොත් කරන විදිහ දන්නවා - එස්.බී
ගුරුවරුන් පාසල් පැමිණ ඉගැන්වීම ආරම්භ කළ යුතු බවත්, වර්ජනය අවසන් කිරීමට ඔවුන් සූදානම් නොමැති නම් මර්දනයේන් හෝ එය සිදු කළ යුතුව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මහතීර් මොහොමඩ්, ලී ක්වාන් යූ වැනි නායකයන් රටවල් දියුණු කළේ ඒ ආකාරයට බවය.
තමන්ට එය බාරදුනහොත් වර්ජනය අත්හිටුවා පෙන්වන බවද මන්ත්‍රීවරයා කීය.
ගුරු මාතාවන් ගුරු පියවරුන් පාසල්වලට එන්න ඕනේ... ආවෙ නැත්නම් ඔවුන්ව මර්දනය කරලා ඕක ඉවරයක් කරන්න ඕන... මට දුන්නොත් කරන විදිහ දන්නවා - එස්.බී
2021-10-13T11:20:00+05:30
Gossip Lanka Hot News