gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ මතකයේ රැදුණු බන්දුල වර්ණපුර ජිවන ගමන නිම කරයි

පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත්තේ.
 
ඔහු මියයන විට 68 වන වියේ පසු වුණා.
 
ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා වන බන්දුල වර්ණපුර හදිසි හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණේ පසුගිය 06 වනදායි.
 
එහිදී ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අතර රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ඔහුගේ දකුණු පාදය ඉවත් කිරීමට ද වෛද්‍යවරුන්ට සිදු වූ බවයි.
 
ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 04කට සහ ජාත්‍යන්තර එක්දින තරඟ 12කට ක්‍රීඩා කර තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka