gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්ද එක්ක කරපු සාකච්ජාත් අසාර්ථකයි! ගුරුවරු දිගටම වර්ජනය කරන්න තීන්දු කරයි (VIDEO)

ගුරු – විදුහල්පති සන්ධානයේ වෘතිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ලංකා ගුරු සංගමයේ ලේකම්, ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි.‍

“පැහැදිලිව ම අපි තීරණයක් අරන් තියෙන්නේ, ගුරු සහ විදුලහල්පති සන්ධානය හැටියට අපේ වෘත්තීය ක්‍රියාමාර්ගය අපි ඉදිරියට අරන් යනවා. 21 වෙනකොට අපි ඉල්ලන ඉල්ලීම දුන්නේ නැත්නම්, 21 පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා ගුරු විදුහල්පති සන්ධානය යනවා ද? නැද්ද? කියන එක. අපේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියට කරන් යනවා. අපි දැන් දින 94ක් අදට. මේ ඔන්ලයින් ක්‍රියාවලිය මීට කලින් විසඳාගන්න තිබුණා මේ සාකච්ඡා කලින් කරලා තිබුණා නම්. අනුකාරක සභාවේ යෝජනාව කැබිනට් මණ්ඩලය සම්මත කළේ අගෝස්තු 30. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළේ කොච්චර කාලෙකට පස්සේ ද? අපි දිගින් දිගටම සාකච්ඡාවක් ඉල්ලුවා. සාකච්ඡාවක් ලබාදීම ප්‍රමාදවීම තුළ තමයි මේක ඉස්සහට ගියේ.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka