මුඛ ආවරණය ගැන විමසූ මීගොඩ ඉන්ධන පිරවුම් හලේ සේවකයාව උස්සා පොළොවේ ගසයි - (CCTV VIDEO)
මුඛ ආවරණයක් පැලඳ නොසිටි පුද්ගලයෙකුගෙන් ඒ පිළිබඳව විමසූ පසු ඉන්ධන හල් සේවකයෙකුව උස්සා පොළොවේ ගැසූ සිද්ධියක් මීගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා. මීගොඩ අලුත් පාර ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හලක අද (06) අලුයම මෙම සිද්ධිය සිදුව තිබෙනවා.
මුඛ ආවරණය ගැන විමසූ මීගොඩ ඉන්ධන පිරවුම් හලේ සේවකයාව උස්සා පොළොවේ ගසයි - (CCTV VIDEO)
2021-10-06T20:26:00+05:30
Gossip Lanka Hot News