gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

එපා කියපු පොහොර අරන් චීන නැව වරායට ඇතුල් වුණේ බලහත්කාරයෙන්ද?

පසට අහිතකර සංඝටක අඩංගු බවට තහවුරු වීමෙන් පසු ප්‍රතික්ෂේප කරනු ලැබූ චීන පොහොර නැව ඊයේ (22) දිනයේදී කොළඹ වරායට ඇතුල් වී ඇති බව වාර්තා වේ.

ඒ බව චීන පොහොර සමාගම විසින් ජනාධිපති ලේකම්වරයා ඇතුලු ආණ්ඩුවේ සියලුම බලධාරීන් වෙත ලිඛිතව දැනුම් දී ඇත.

මෙම පොහොර තොගයේ විස රසායනික අඩංගු වී නොමැති බවට පසුව සිදු කළ පරීක්ෂණවලදී තහවුරු වී ඇති බවත්, එම නිසා පොහොර තොගය නැවත රැගෙන විත් ඇති බවත් දැනගන්නට ඇත.

ඊට අදාළ ලිපිලේඛනද අදාළ සමාගම විසින් ඉදිරිපත් කොට ඇති බව වාර්තා වේ.

-mawratanews


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka