gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්දගේ කාලේ වෙච්ච කෝටි ගණනක වංචාවක් ගැන හොයන්න දයාසිරි තේරීම් කාරක සභාවක් ඉල්ලයි (VIDEO)

ඉකුත් රාජපක්ෂ සමයේ ගිං නිල්වලා ව්‍යාපෘතියට වෙන් කළ කෝටි ගණනක මුදල් නිරුපමා රාජපක්ෂ මහත්මියගේ සහ තිරුනඩේසන් මහතාගේ ගිණුම්වලට ගොස් ඇති බවට කෙරෙන චෝදනාව සම්බන්ධයෙන් සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සදහන් කළේය.

එහිදී නැගී සිටි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම යෝජනාව ස්ථිර කිරීමට කටයුතු කළේය.

එහිදී දයාසිරි ජයසේකර මහතා පෙන්වා දුන්නේ කවුරුන් හෝ ආරම්භයක් ලෙස මෙය සිදු කළ යුතු බවකි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka