gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුව ඇතුළේ පිපිරීම ඇරඹේ... සුසිල් ආණ්ඩුව ඇතුළේ සිටිමින් ආණ්ඩුවටම නෙළයි - (VIDEO)

නව ව්‍යවස්ථාව සකස් කරන ආකාරය සම්බන්ධයෙන් සිය දැඩි අප්‍රසාදය ප්‍රසිද්ධියේ පළකර සිටීමට රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කටයුතු කළේය.

අදඅද (22) දිනයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ 1972 ජනරජ ව්‍යවස්ථාව මෙන්ම ඉකුත් යහපාලන ආණ්ඩු සමයේ නව ව්‍යවස්ථාවක් සකස් කිරීම පාර්ලිමේන්තු තේරීම් කාරකසභා හරහා සිදුකළද මෙවර ඒ කිසිවක් දැකගන්නට නොමැති බවය.

පාර්ලිමේන්තුව පවතින්නේ නීති සකස් කිරීමට බවත්, වෙන කොහේවත් සකස් කර එවන නීති සිග්නල් කණු මෙන් අත ඔසවා සම්මත කිරීමට තමන් කටයුතු නොකරන බවත් එහිදී සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා සඳහන් කළේය.

විෂය දන්නා තමන් කතා කිරීමට විනාඩි 5ක් වෙන් කර ඇති බවත්, විෂය නොදන්නා අයට පල්හෑලි කතා කිරීමට විනාඩි 15ක් වෙන් කර ඇති බවත් ඒ මහතා කියා සිටියේය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka