gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ පොහොර ප්‍රශ්නය දැන් ඉන්දියාවයි-චීනයයි අතර ප්‍රශ්නයක් වෙලා... අපිට බලෙන් පොහොර දෙන්නයි හදන්නේ - දයාසිරි ජයසේකර

ලංකාවේ විසදා ගැනීමට තිබූ පොහොර ප්‍රශ්නය මේ වනවිට ඉන්දියාවයි-චීනයයි මැදිහත් වන ප්‍රශ්නයක් දක්වා ඔඩු දුවා ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය.

ඒ මහතා පෙන්වා දුන්නේ දැන් චීනයයි ඉන්දියාවයි ලංකාවට බලෙන් පොහොර දෙන තත්ත්වයක් මතුව ඇති බවකි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka