gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ පොහොර ප්‍රශ්නය දැන් ඉන්දියාවයි-චීනයයි අතර ප්‍රශ්නයක් වෙලා... අපිට බලෙන් පොහොර දෙන්නයි හදන්නේ - දයාසිරි ජයසේකර

ලංකාවේ විසදා ගැනීමට තිබූ පොහොර ප්‍රශ්නය මේ වනවිට ඉන්දියාවයි-චීනයයි මැදිහත් වන ප්‍රශ්නයක් දක්වා ඔඩු දුවා ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය.

ඒ මහතා පෙන්වා දුන්නේ දැන් චීනයයි ඉන්දියාවයි ලංකාවට බලෙන් පොහොර දෙන තත්ත්වයක් මතුව ඇති බවකි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka