gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පක්ෂ නායක රැස්වීම උණුසුම්! බැසිල්-සුමන්තිරන් වලියක්!

අද පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීම ඉතා උණුසුම් වී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.

එහිදී රිෂාඩ් බදියුදීන් මහතාට නඩු පැවරීමකින් තොරව රදවා තබා ගැනීම සම්බන්ධයෙන් විපක්ෂය පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩුවෙන් ප්‍රශ්න කොට ඇත.

විශේෂයෙන්ම ඒ පිළිබදව එම්.ඒ. සුමන්තිරන් මහතා අදහස් පළ කරද්දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊට පිළිතුරු සැපයීමත් සමග දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බව වාර්තා වේ.

බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධූරය බාරගැනීමෙන් පසු සහභාගී වූ පළමු පක්ෂ නායක රැස්වීමද මෙය වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka