පසුපෙළ අඩව්වකට සැරසෙයි... ජන්දෙ ගැන කතා කරන්න ආණ්ඩුවෙන් සාකච්ජාවක් ඉල්ලයි!
ආණ්ඩුව විසින් පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් සාකච්ජාවක් ඉල්ලා ඇති බව වාර්තා වේ.
මෙහිදී ආණ්ඩුවේ පසුපෙළහි ස්ථාවරය වී ඇත්තේ මේ අවස්ථාවේදී රට තුළ මතුව ඇති ප්‍රශ්න හේතුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් ආණ්ඩුවට අවාසිදායක තත්ත්වයක් නිර්මාණය විය හැකි බවකි.
එම නිසා ඒ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට හැකි ඉක්මනින් අවස්ථාව ලබා දෙන ලෙස ඔවුන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර ඇති බවද දැනගන්නට ඇත.
පසුපෙළ අඩව්වකට සැරසෙයි... ජන්දෙ ගැන කතා කරන්න ආණ්ඩුවෙන් සාකච්ජාවක් ඉල්ලයි!
2021-10-15T11:14:00+05:30
Gossip Lanka Hot News






