අහුවෙන්න එපා පරෙස්සමෙන්! මුරුත්තෙට්ටුවේ හාමුදුරුවො කරන්නෙ ආණ්ඩුවේ කොන්ත්‍රාත් එකක් - (VIDEO)
ගුරු වැටුප් විසදීම සදහා පූජ්‍ය මුරුත්තෙට්ටුවේ හිමියන් සම්බන්ධ වීම ආණ්ඩුවේ කොන්ත්‍රාත් එකක් බවත්, ඊට හසු නොවන ලෙසත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා අනාවරණය කර සිටියේය.
මුරුත්තෙට්ටුවේ හිමියන් අතගහද්දීම මෙය ආණ්ඩුවේ කොන්ත්‍රාත් එකක් බවත්, අගමැතිවරයාගේ කීම පිට මෙය සිදුවන බව අප දැනගෙන සිටි බවත් මන්ත්‍රීවරයා කීය.
ගුරුවරුන් වෙනුවෙන් ගුරුවරුන් කතා නොකොට ස්වාමීන් වහන්සේලා කතා කරන්නදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේය.
එසේ නම් මුරුත්තෙට්ටුවේ හිමියන් තමන්ට අයිති නැති හෙදහෙදියන් වෙනුවෙන් පෙනී සිටින්නේ කෙසේදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
අහුවෙන්න එපා පරෙස්සමෙන්! මුරුත්තෙට්ටුවේ හාමුදුරුවො කරන්නෙ ආණ්ඩුවේ කොන්ත්‍රාත් එකක් - (VIDEO)
2021-10-15T12:02:00+05:30
Gossip Lanka Hot News






