gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මන්ත්‍රීකම මගේ.. ඒක මට ඕනෑමයි.. මන්ත්‍රිකම නැතුව මට ඉන්න බෑ.. මං උසාවි යනවා - රතන හිමි

අපේ ජන බල පක්ෂය පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් තමන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති. මන්ත්‍රීධුරය තමන්ගේ බවත් එය තමන්ට අවශ්‍ය බවත් රතන හිමියන් පවසති.

මේ අතර පාර්ලිමේන්තු මහලේකම්වරයා සඳහන් කරන්නේ අතුරලියේ රතන හිමියන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ බවට මෙතෙක් තමන්ට දැනුවත් කිරීමක් සිදුවී නැති බවයි.

එසේ දැනුවත් කිරීමක් කළහොත් මන්ත්‍රී ධූරය අහෝසි කිරීම සඳහා මාසයක කාලයක් ඇති බවත් ඔහු පැවසීය.

එකී මාසයක කාලය ඇතුළත රතන හිමියන් අධිකරණ ක්‍රියාමාර්ගයට නොගතහොත් මන්ත්‍රීධුරය අහෝසි වන බව පැවසූ ඔහු අධිකරණ ක‍්‍රියාමාර්ග ගතහොත් එම නඩුව අවසන් වන තුරු රතන හිමියන් මන්ත්‍රී ධුරයේ රැඳී සිටින බවද ඔහු කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka