ඉංග්‍රීසි ප්‍රශ්නෙකින් ජගත්ගේ ඔස්ට්‍රේලියා ගමන ගෝඨා නවත්වයි!
ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා වශයෙන් පත්කරනු ලැබූ ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතාගේ තනතුර අත්හිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
ඉංග්‍රීසි ප්‍රශ්නෙකින් ජගත්ගේ ඔස්ට්‍රේලියා ගමන ගෝඨා නවත්වයි!
2021-10-19T15:08:00+05:30
Gossip Lanka Hot News