රජයේ අධ්‍යාපන වැඩපිළිවෙළ යටතේ දිවයින පුරා සිසුන් 200ට අඩු පාසල් විවෘත කෙරුණ අතර කළුතර දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක දරුවන්ට වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් ඔහුගේ රුව යෙදු පාසල් බෑග් බෙදා දී ඇත.
ඉස්කෝලෙට ආපු දුවට පුතාට රෝහිත මාමිගේ මුණ එක්ක බෑග් එකක්!
2021-10-23T07:44:00+05:30
Gossip Lanka Hot News