gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිරෙන් නිදහස් කරගත්ත මිනිහා එළියට ඇවිත් ආණ්ඩුවේ තනතුරක් අරන් පාතාලය එක්ක කොළඹ ඉඩම් අල්ලන හැටි මරික්කාර් හෙළි කරයි - (VIDEO)

මරණ දඩුවම හිමිව සිරගතව සිටි මිනිසකු නිදහස් කරගෙන ආණ්ඩුවේ තනතුරක් දී කොළඹ ඉඩම් අත්පත් කර ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කොට ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

මෙය කෝප් කමිටුව පවා නොමග යවමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් රහසේ කෝප් කමිටුවක් කැදවා ගත් තීන්දුවක් බවද ඒ මහතා පැවසීය.

මෙය නීත්‍යානූකූලව පෞද්ගලික ආයෝජකයකුට පවරා තිබූ ඉඩමක් බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණයද එම තීන්දුව ලබා දුන් බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka