gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නලින් – මයන්ත ඇතුළු සජබෙ මන්ත්‍රීවරු 9ක් ඉල්ලා අස්වෙන්න සූදානමින්!

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී සියලු පළාත් සභාවන්හි මහ ඇමැති ධුරයන් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත. ඒ අනුව වයඹින් ඉදිරිපත් වීමට නලින් බණ්ඩාර මහතාත්, මධ්‍යමින් ඉදිරිපත් වීමට මයන්ත දිසානායක මහතාත් දැනටමත් එකඟතාව පළකොට ඇත.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka