ස්විස් බැංකු රහස් හෙලි කරයි… ලාංකිකයන් 83ක් සැගවූ ධනය හෙලිවේ!
වසර ගණනාවක් තිස්සේ ස්විස් බැංකුවෙහි පැවති රහස්‍යභාවය ස්විස් රජය මගින් අහෝසිකර ඇත.
ස්විට්සර්ලන්තයේ ජිනීවා හි ප‍්‍රධාන බැංකු දෙකක මෙම ගිණුම් ඇතැයි ජිනීවා ආරංචි මාර්ග දක්වයි.
ඉන්දීය රජය දැනටමත් ඉන්දියානුවන්ගේ ස්විස් බැංකු ගිණුම්වල තොරතුරු ලබාගෙන ඇත.
ස්විස් පාර්ලිමේන්තුව සම්මත කළ පනතකින් මෙම රහස්‍යභාවය අහෝසි කර තිබේ.
– divaina
ස්විස් බැංකු රහස් හෙලි කරයි… ලාංකිකයන් 83ක් සැගවූ ධනය හෙලිවේ!
2021-10-16T11:19:00+05:30
Gossip Lanka Hot News






