gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාව අපේ ජනබල පක්ෂයෙන් ඉවත් කරලා... කලබල වෙන්න එපා... මා අපේ ජනබල පක්ෂයේ නෙමෙයි - රතන හිමි

අපේ ජන බල පක්ෂයෙන් තමන්ව ඉවත් කළ බවට එම පක්ෂය විසින් මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවසූහ. රතන හිමියන් පවසන්නේ ඊයේ 15 දින තමන් වහන්සේට විනය පරීක්ෂණයක් සඳහා අපේ ජන බල පක්ෂය කැඳවීමක්  කර තිබූ බවයි.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka