gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෙහෙම දේශපාලකයන්ට පැවැත්මක් නැහැ... යුගදනවි අමෙරිකාවට දුන්නාට රාජ්‍ය ඇමැති විදුරත් විරුද්ධයි - (video)

බණ්ඩාරනායක මහතා රජය බාරගත් විගස බ්‍රිතාන්‍යයන් අත පැවැති කටුනායක සහ ත්‍රිකුණාමල හමුදා කදවුරු රජය සතු කර ගැනීම සිදු කළ බවත්, රටේ අභිමානය උදෙසා එය පවරාගත් බවත්, එම ඉතිහාසයට පයින් ගසන දේශපාලකයන්ට සහ දේශපාලන සංවිධානවලට පැවැත්මක් නොමැති බවත් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

යුගදනවි බලාගාරය අමෙරිකාවට පැවරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka