විමලවීර ආණ්ඩුවේම මන්ත්‍රීවරුන්ටයි මාධ්‍යයටයි කුණුහරුප කියමින් දෙහිඅත්තකණ්ඩියේදී යකා නටයි - (video)
වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සහ පක්ෂ ක්‍රියාකාරීන් අතර හමුවක් දෙහිඅත්තකණ්ඩිය නගර උද්‍යානයේදී ඊයේ (26) පස්වරුවේ පැවැත්වුණි.
හමුව අවසානයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු රාජ්‍ය අමාත්‍යවරයාගේ කටයුතු සම්බන්ධයෙන් විරෝධය පළකර තිබුණි.
එහිදී රාජ්‍ය අමාත්‍යවරයා එම මන්ත්‍රීවරුන්ට අසභ්‍ය වචනයෙන් බැනවැදී තිබුණි.
විමලවීර ආණ්ඩුවේම මන්ත්‍රීවරුන්ටයි මාධ්‍යයටයි කුණුහරුප කියමින් දෙහිඅත්තකණ්ඩියේදී යකා නටයි - (video)
2021-09-27T08:00:00+05:30
Gossip Lanka Hot News