ජේ.ආර්. ඉස්සරහා ප්‍රේමදාස සිංදු කියන වීඩියෝවක් හඩ්සන් එළියට දමයි! බලන්න වටින එකක්! (VIDEO)
ටවර් හෝල් රගහල විවෘත කරන දිනයේදී අගමැති ආර්. ප්‍රේමදාස මහතා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ඉදිරියේ ගීතයක් ගායනා කරන අති දුර්ලභ වීඩියෝවක් ගුවන්විදුලි සභාපති හඩ්සන් සමරසිංහ මහතා විසින් විකාශය කිරීමට පියවර ගත්තේය.
එහිදී ප්‍රේමදාස මහතා ගායනා කළේ මේ කාලයේදීද අතිශය ජනප්‍රිය ‘සිරි සංඝබෝධි මාලිගාවේදී මං….’ යන ගීතයය.
ජේ.ආර්. ඉස්සරහා ප්‍රේමදාස සිංදු කියන වීඩියෝවක් හඩ්සන් එළියට දමයි! බලන්න වටින එකක්! (VIDEO)
2021-09-05T02:47:00+05:30
Gossip Lanka Hot News