ප‍්‍රකට භික්‍ෂුවක් පහන්තුඩා වීඩියෝව නරඹලා.. විනය පියවර ගන්නැයි මහනාහිවරුන්ට කියති..
බෙලිහුල්ඔය පහන්තුඩාව ඇල්ල අසල රූගත කරන ලද අසභ්‍ය වීඩියෝව සම්බන්ධයෙන් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පූජ්‍ය පස්සරමුල්ලේ දයාවංශ හිමියන් විසින් යොමු කළ ලිපිය සම්බන්ධයෙන් අස්ගිරි මල්වතු මහනායක හිමිවරුන් වෙත ලිපියක් යොමුකර තිබේ.
‘බුදුදහම සුරැකීමේ ව්‍යාපාරය’ විසින් යොමු කරන ලද ලිපියකින් ඉල්ලා සිටින්නෙමු මෙයාකාරයෙන් භික්ෂූන් වහන්සේලා විසින් ලෞකික සමාජයේ කාරණා වෙනුවෙන් අනවශ්‍ය මැදිහත්වීමෙන් බුද්ධ ශාසනය අපකීර්තියට පත් වන බවයි.
එමෙන්ම මෙම ලිපිය මගින් අදාල වීඩියෝව එම භික්ෂූන් වහන්සේ නරඹා ඇති බව පෙනී යන බවද පෙන්වා දෙයි.
එනිසා දයාවංශ හිමියන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන අවශ්‍ය පියවර ගන්නා මෙන් එම සංවිධානය විසින්
ප‍්‍රකට භික්‍ෂුවක් පහන්තුඩා වීඩියෝව නරඹලා.. විනය පියවර ගන්නැයි මහනාහිවරුන්ට කියති..
2021-09-05T08:05:00+05:30
Gossip Lanka Hot News







