මාසික ලක්‍ෂයකට වැඩි ආදායමක් ලබන අයට 5%ක බද්දක් - රජයෙන් යෝජනාවක්
මාසික ආදායම රුපියල් ලක්ෂයට වැඩිපුර ලබන සියලු දෙනාට 5%ක පමණ බද්දක් පැනවිය යුතු යැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
කොරෝනා ව්‍යාප්තිය හමුවේ අධ්‍යාපනය සෞඛ්‍ය වැනි පොදු පහසුකම් පවත්වාගෙන යාම සඳහා මෙම බද්ද පැනවිය යුතු බවද ඔහු කියා සිටියේය.
ඇමතිවරයා මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනියේ පැවැති වැඩසටහනකට එක්වෙමිනි.
මාසික ලක්‍ෂයකට වැඩි ආදායමක් ලබන අයට 5%ක බද්දක් - රජයෙන් යෝජනාවක්
2021-09-13T07:21:00+05:30
Gossip Lanka Hot News






