මහින්ද ඉතාලියේ සිටිද්දී පාස්කු ප්‍රහාරයට එරෙහිව ඉතාලියේ කළු කොඩි ඔසවා ලාංකිකයෝ දැක්වූ විරෝධය - (video)
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලමින් ඉතාලියේ බොලොඤ්ඤා නගරයේදී ශ්‍රී ලාංකිකයෝ කළු කොඩි ඔසවා විරෝධතාවක නිරත වූහ.
එහිදී ලාංකිකයන් කියා සිටියේ ඉදිරියේදී වතිකානුවට පවා යාමට තමන් සූදානම් බවකි.
මහින්ද ඉතාලියේ සිටිද්දී පාස්කු ප්‍රහාරයට එරෙහිව ඉතාලියේ කළු කොඩි ඔසවා ලාංකිකයෝ දැක්වූ විරෝධය - (video)
2021-09-13T07:26:00+05:30
Gossip Lanka Hot News