gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිගේ අලියා නිදහස් කරගෙන.. ඉෂිිනි ඉල්ලා අස්වූයේ ඒ නිසා..- අනුර

අධිකරණයේ නඩු කටයුතු වලට අදාලව තිබියදී නිදහස් කරන ලද අලි 13න් දෙනා අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නමින් ඇති අලියෙක්ද නිදහස් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

මෑතකදී නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් අලුතින් අලි ලියාපදිංචි කිරීම සඳහා පනවන ලද නීතිය අනුව එම අලියාද ඇතුළු සෙසු ඇලින් නිදහස් කිරීමට අධිකරණය සිදුව ඇතැයිද ඔහු පැවසීය.

ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස් වී ඇත්තේ ද මෙම සිදුවීම පාදක කරගෙන බවද මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka