‘මධූෂ්ගේ දකුණු අත’ සන්ෂයින් සුද්දා වෙඩි ප්‍රහාරයකින් මරුට!
ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධාන පෙලේ සහයකයෙකු ලෙස කටයුතු කළ අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නොහොත් සන්ෂයින් සුද්දා නැමැත්තා නාදුනන තුවක්කුකරුවෙකු විසින් එල්ල කරනු ලැබූ වෙඩි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්ව ඇත.
මේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් තහවුරු කොට ඇත.
මිරිස්ස, කොටවිල – වරකපිටිය ප්‍රදේශයේ දී මෙම සිදුවීම සිදුවී ඇති බවයි වාර්තා වේ.
‘මධූෂ්ගේ දකුණු අත’ සන්ෂයින් සුද්දා වෙඩි ප්‍රහාරයකින් මරුට!
2021-09-03T17:49:00+05:30
Gossip Lanka Hot News






