gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

දිවයින පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති බවට ප්‍රභලයකුගෙන් දැනුම් දීමක්!

පසුගිය 30වන දා ජනාධිපතිවරයා නිකුත් කරන ලද ගැසට් නිවේදනයෙන් මෙරට හදිසි නීතිය ක්‍රියාත්මක වී ඇති බව දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් පවසනවා. මෙම පනත යටතේ නියෝග හා රෙගුලාසි පැනවිය හැක්කේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් මතුව ඇති අවස්ථාවක දී පමණක් බවත්, නමුත් මේ අවස්ථාවේ දැන හෝ නොදැන ජනාධිපතිවරයා හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති බවත් ඔහු පවසනවා.

නීති විශාරධයින් පෙන්වා දෙන්නේ මහජන ආරක්ෂක පනතේ දෙවෙනි වගන්තිය යටතේ නීති පනවන විට එහි දෙවැනි වගන්තියද සංශෝධනය කළ යුතු බවයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka