gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්ද ඉතාලියේ සිටිද්දීම පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් ඉල්ලා ඉතාලියේ ඉන්න ලාංකිකයෝ විරෝධතාවක!

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ රැදී සිටීයදී පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සොයන ලෙස ඉල්ලමින් විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කිරීමට එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් පියවර ගෙන ඇත.

මෙම විරෝධතාව හෙට (12) සවස 3ට ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ පැවැත්වෙන බව දැනගන්නට තිබේ.

අගමැතිවරයා රැදී සිටින්නේද බොලොඤ්ඤා නගරයේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka