පොලොන්නරුවේ තිබ්බ නාමල්ගේ ගොවි රැස්වීම උණුසුම්! සිරිපාලයි-රොෂානුයි වචන හුවමාරුවක (video)
පොලොන්නරුවේ ගොවි ජනතාව සමග ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවැති සාකච්ජාවකදී උණුසුම් තත්ත්වයක් මතුව තිබේ.
ගොවි ජනතාව කියා සිටියේ රුපියල් 60ට වී ලබා දීමෙන් විශාල පාඩුවක් සිදුවන බවකි.
මෙහිදී අමාත්‍යවරුන් වන රොෂාන් රණසිංහ සහ සිරිපාල ගම්ලත් යන මහත්වරුන් අතරද කිසියම් වචන හුවමාරුවක් සිදුවිය.
පොලොන්නරුවේ තිබ්බ නාමල්ගේ ගොවි රැස්වීම උණුසුම්! සිරිපාලයි-රොෂානුයි වචන හුවමාරුවක (video)
2021-09-11T17:54:00+05:30
Gossip Lanka Hot News






