නාමල්ගේ අධීක්ෂණ මන්ත්‍රීකම්වලට ජ්‍යෙෂ්ඨයන්ගේ විරෝධය - කීපදෙනෙක්ම ‘අපිට එපා’ කියති!
ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා යටතේ අධීක්ෂණ මන්ත්‍රී ධූර බාර නොගැනීමට ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම තීන්දු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අදාළ අධීක්ෂණ මන්ත්‍රී ධූර ප්‍රතික්ෂේප කිරීමට ඔවුන් සැලසුම් කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම ප්‍රමාණය දැනට හතක්, අටක් වන අතර ඉදිරියේදී එම ප්‍රමාණය තවත් ඉහළ යා හැකි බවද එම ආරංචි මාර්ග සදහන් කරයි.
-mawratanews
නාමල්ගේ අධීක්ෂණ මන්ත්‍රීකම්වලට ජ්‍යෙෂ්ඨයන්ගේ විරෝධය - කීපදෙනෙක්ම ‘අපිට එපා’ කියති!
2021-09-09T07:26:00+05:30
Gossip Lanka Hot News






