gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘වසර දෙකහමාරක් යන්න කලින් පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන අපි ලබා ඇති ප්‍රගතිය වාර්තාවක්’ - සරත් වීරසේකර (video)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදු වී වසර දෙකහමාරක් ගතවීමට පෙර මේ වනවිට ලබා ඇති ප්‍රගතිය වාර්තාවක් බව අමාත්‍ය සරත් වීරසේකර පවසනවා.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ එම ප්‍රහාරයේ විමර්ශන කටයුතු ප්‍රමාද බවට විපක්ෂයේ දේශපාලනඥයින් මේ වන විට අදහස් දක්වමින් සිටින බවයි.

එමෙන්ම මේ වනවිට එම ප්‍රහාරයේ විමර්ශන කටයුතු වල ප්‍රගතිය මෙන්ම නීතිමය තත්වය පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වා සිටියා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka