මහින්දට පක්ෂවත් ඉතාලියේ උද්ඝෝෂණයක්! ආපු තුන්දෙනා කියපු කතාව - (video)
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට එරෙහිව සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලමින් ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් පිරිසක් විරෝධය පළ කරද්දී අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂවද පිරිසක් රැස්ව සිටි ආකාරයක් දැකගත හැකි විය.
මෙම පිරිස බොලොඤ්ඤා නගරයට පැමිණ මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂව අදහස් දක්වමින් මේ මොහොතේ උද්ඝෝෂනය කළ යුතු නැති බවත්, මෙය ඩයස්පෝරාවට සම්බන්ධ පිරිසකගේ කටයුතු්තක් බවත් මාධයයට සදහන් කළහ.
මහින්දට පක්ෂවත් ඉතාලියේ උද්ඝෝෂණයක්! ආපු තුන්දෙනා කියපු කතාව - (video)
2021-09-13T09:03:00+05:30
Gossip Lanka Hot News






