gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රටේ ආරක්ෂාවට ජනපති සන්නද්ධ හමුදාව රටපුරා කැඳවයි!

මහජන ආරක්ෂාව සඳහා  සන්නද්ධ හමුදා දිවයින පුරා  කැඳවීමට  ජනාධිපතිවරයා විසින්  විශේෂ ආඥාවක් නිකුත් කර ඇතැයි  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද  (22) දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා  මේ ආඥාව නිකුත් කර ඇත්තේ  හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ  දොළොස් වැනි වගන්තියෙන්  ඔහුට පැවරී ඇති  බලතල අනුවය.

කතාවරයාවරයා සභාවේ කටයුතු ආරම්භයේදී මෙම තීරණය දැනුම් දුන්නේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka