gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නවසීලන්තයේ කළ පිහි ඇනුමේ වීඩියෝව නිකුත් වෙයි - (සංවේදී දර්ශන සහිතයි)

නවසීලන්තයේ බටහිර ඕක්ලන්ඩ් සුපිරි වෙළඳසැලකට ඇතුළු වී පුද්ගලයින් 6 දෙනෙකු බරපතළ තුවාල සිදුකළ පුද්ගලයා විසින් එම ප්‍රහාරය දියත් කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.

එම වීඩියෝවේ දැක්වෙන පරිදි අදාළ පුද්ගලයා සුපිරි වෙළෙඳ සැලේ භාණ්ඩ මිලදී ගනිමින් සිටි පුද්ගලයින්ට පිහි ප්‍රහාරයක් දියත් කර ඇති අතරඑහිදී වෙළෙඳසැල පුරා රුධිරය විසි වී ඇති ආකාරය දැකගැනීමට හැකිය.

එමෙන්ම බටහිර ඕක්ලන්ඩ් පොලීසිය විසින් වෙළෙඳසැළට ඇතුළු වී මිනිස්සුන්ට ආරක්ෂා වෙන ලෙස පවසන ආකාරයත් පසුව ත්‍රස්තයාට වෙඩි තබන ආකාරයද එම දර්ශනවල දැක ගන්නට හැකියාව තිබේ.

මෙම ප්‍රහාරය දියත් කරන ලද්දේ අයි.එස්. ත්‍රස්තයන්ගේ අදහස් ඇති 2011 වසරේ දී නවසිලන්තයට සංක්‍රමණය වූ ලාංකිකයෙකු විසින් බවට මේ වන විට අනාවරණය වී තිබේ.

එම වීඩියෝව පහතින්,


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka