gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නාමල්ගේ ලේකම් ජනපතිගෙන්! විශේෂ ගැසට්ටුවක් නිකුත් වෙයි!

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පසුගියදා දිවුරුම් දුන් නව අමාත්‍යංශය සඳහා ඩබ්.එච්. කරුණාරත්න මහතා ලේකම්වරයා වශයෙන් පත්කර විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කොට ඇත. ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදය නිකුත් කර තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ අමාත්‍යංශයට අයත්ව තිබූ විෂයයන් කිහිපයක් වෙන් කරමින් මෙම නව අමාත්‍යංශය සකස් කර ඇති අතර ඒ අනුව රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් හරහා සිදු කරන සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය කිරීමේ වගකීම නාමල් රාජපක්ෂ ඇමතිවරයාට පවරා ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka