මරණ 189යි! 10000 පන්නයි!
කොවිඩ් ආසාදිතවූ තවත් 189 දෙනකු ඊයේ (4) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (5) තහවුරු කළේය.
මියගිය අයගෙන් 154 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 24 ත් අතර වයසේ පසුවන 34 දෙනෙක් සහ අවුරුදු 30 ට අඩු එක් අයෙක් ද ඒ අතර වෙති.
මියගිය අය අතරින් 96 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 93 දෙනෙක් වෙති
මරණ 189යි! 10000 පන්නයි!
2021-09-05T19:39:00+05:30
Gossip Lanka Hot News






