ජගත් සටන අත්නොහරී... වීරසේකර-ලොකුගේ-සාගරගේ කුණු සියල්ල එළියට දමයි... හංගපුවත් එළියට ගන්න සූදානම් බව කියයි (video)
සරත් වීරසේකර, ගාමිණී ලොකුගේ සහ සාගර කාරියවසම් යන මහත්වරුන්ට මුලින්ම විනය පරීක්සණ පැවැත්විය යුතු බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සදහන් කළේය.
අද (20) මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
වත්මන් ආණ්ඩුව ප්‍රශ්න රැසක සිර කළේ මෙම මැතිඇමැතිවරුන් බවත්, තමන් විනය පරීක්ෂණවලට බිය නැති බවත් ඒ මහතා කියා සිටියේය.
ජගත් සටන අත්නොහරී... වීරසේකර-ලොකුගේ-සාගරගේ කුණු සියල්ල එළියට දමයි... හංගපුවත් එළියට ගන්න සූදානම් බව කියයි (video)
2021-09-20T14:21:00+05:30
Gossip Lanka Hot News