gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ප්‍රබල ඇමැතිවරුන් දෙන්නෙක් අමෙරිකාව එක්ක කරන්න යන දේ හර්ෂ හෙළි කරයි - (video)

මැතිවරණ සමයේ වත්මන් පාලකයන් අමෙරිකාවට එරෙහිව විශාල විරෝධයක් එල්ල කළද අද ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනකු අමෙරිකානු සමාගම් සමග සාකච්ජා කර ගිවිසුම් ගසන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා කීවේය.

ඒ මහතා පෙන්වා දෙන්නේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යුගදනවි බලාගාරයේ 40%ක කොටස් අමෙරිකාවේ ෆෝට්‍රස් සමාගමට ලබා දීම සදහා ගිවිසුම් අස්සන් කොට ඇති බවත්, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මන්නාරම් ද්‍රෝණියේ ස්වාභාවික ගෑස් කැනීම සදහා අමෙරිකාවේ එක්සෝන් මොබිල් සමාගම සමග සාකච්ජා පවත්වමින් සිටින බවත්ය..

නමුත් මෙම ඇමැතිවරු පසුගිය ආණ්ඩු සමයේ එම්සීසී ගිවිසුම අස්සන් කිරීමට යද්දී අමූලික අසත්‍ය රට හමුවේ කී බවද මන්ත්‍රීවරයා කීය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka