gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොලිසියෙන් හොයන කිලෝ 288ක කුඩු ගෙනා මාලඹේ බොබ් මාලි!

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ, බේරුවල මුහුදු තීරයේ දී පසුගිය අගෝස්තු 31 වනදා අත්අඩංගුවට ගත් කිලෝග්‍රෑම් 288කට අධික හෙරොයින් තොගය සහ සැකකරුවන් පස් දෙනා සම්බන්ධ ජාවාරම මෙහෙය වූ පුද්ගලයා ලෙස ඔහුව හඳුනාගෙන ඇති බවය.

මේ වනවිට අදාළ සැකකරු පොලීසිය මඟ හරිමින් කටයුතු කරමින් ඇති බවත් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු දන්නේ නම් ලබාදෙන ලෙසත් පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.


ඔහු සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

සහකාර අධ්‍යක්ෂ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය
071-8592727
011-2343333-4


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka